රන් මිල අදත් පහළට

    October, 29, 2025

    අද (29) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 294,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 318,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අනුව රුපියල් 2,000කින් මේ වන විට අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත.

    පසුගිය කාල සීමාව තුළ පාලනයකින් තොරව ඉහළ ගිය රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින ආකාරය නිරීක්ෂණය කළ හැකි.

    Video Story

    Stock Market

    Exchange Rates