රේගුව දිනක් තුළ ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

    November, 7, 2025

    ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ.

    ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි.

    ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවය.

    පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කරනු ලැබීය.

    Video Story

    Stock Market

    Exchange Rates