ලක්සම්බර්ග් සමඟ ද්විපාර්ශ්වීය ගුවන්සේවා ගිවිසුමක්

    September, 19, 2018

    මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන්සේවා ගිවිසුමකට එළඹීම පිණිස අදාළ පාර්ශ්ව විසින් ඇති කරගත් එකඟතාවය අනුව දෙරට අතර ද්විපාර්ශ්විය ගුවන්සේවා ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.