ලන්ඩනයෙන් පිටත්වන ශ්‍රීලංකන් යානාවල කෑම කොන්ත්‍රාත්තුව Newrest Catering Services සමාගමට

    June, 26, 2019

    ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලෙන් පිටත්වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු ගුවන්යානා සඳහා අවශ්‍ය ආහාරපාන වර්ග වසර 03ක කාලයක් සඳහා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Newrest Catering Services  වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5ක මුදලකට පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.