• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

ලෝක රන් මිල ක්‍රමයෙන් පහළට

September, 28, 2022

මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් නිරීක්ෂණය වේ.

kitco.com වෙබ් අඩවිය දක්වන පරිදි අද (28) දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620  මට්ටමමෙන් පහළට පැමිණ තිබේ.

ඒ අනුව රන් ග්‍රෑමයක මිල ඩොලර් 52 ක් ලෙසත් රන් කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 52,000 ක් ලෙසත් වාර්තා වේ.