September, 11, 2019
අමාත්‍ය මණ්ඩලය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීරණය ප්‍රකාර ව, දැනට පුරප්පාඩුව පවතින උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4,667 ක් සඳහා, වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, කාලානුක්‍රම අනුව, 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් පුහුණුව පිණිස 2019 සැප්තැම්බර් මසදී බඳවාගනු ලබන බවට අග්‍රමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද දැනුම් දීම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
Video Story