May, 30, 2023
අද (30) දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 290.00 - රු. 304.00
මහජන බැංකුව - රු. 289.95 - රු. 302.04
සම්පත් බැංකුව - රු. 291.00 - රු. 303.00
කොමර්ෂල් බැංකුව - රු. 291.00 - රු. 301.00
HNB බැංකුව - රු. 290.00 - රු. 302.00
සෙලාන් බැංකුව - රු. 290.00 - රු. 302.00
DFCC බැංකුව - රු. 289.00 - රු. 305.00
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රු. 287.40 - රු. 305.00
අමානා බැංකුව - රු. 293.50 - රු. 300.50
Video Story