March, 1, 2022
ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යයනය කරනු ලබන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය යටතේ සම්ප්‍රේෂණ මාර්ග සහ කොටස් සැලසුම් කිරීම, සැපයීම සහ ස්ථාපනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් වෙත පැවරීම නිර්දේශ කර තිබේ.
ඒ අනුව අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story