March, 13, 2019
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් කලාප සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 3,000 ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,780.6 ක මුදලකට සීමාසහිත ACL Cables පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story