April, 5, 2018
2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
Video Story