ශ්‍රීලංකන් චීනයේ සිට ද. අප්‍රිකාවට මුහුණු ආවරණ මිලියන 7 ක් ඇතුළු ටොන් 45 ක භාණ්ඩ ප්‍රවාහනය කරයි

    May, 14, 2020

    දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඕ. ආර්. තම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් යානා දැකගත හැකි විය.

    මෙම ගුවන් යානා චීනයේ බීජිං සහ ගුවැන්ෂු සිට දකුණු අප්‍රිකාව වෙත ටොන් 45 ක භාණ්ඩ ප්‍රවාහනය කළ අතර එයට මුහුණු ආවරණ මිලියන 7 ක් සහ තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ ඇතුළත් විය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රස්ථානය කරගනිමින් නැගෙනහිර හා බටහිර රටවල් සම්බන්ධ කරයි.