ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වීමට එකම හේතුව කොවිඩ්-19 වසංගතය ද?

    May, 18, 2022

    ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා පහත වැටී ඇත. 

    වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.

    Video Story

    Stock Market

    Exchange Rates