ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමකට එළඹෙයි

    August, 22, 2025

    මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම අද සිදුකෙරුණු අතර, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරනු ලබන බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates