ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි

    April, 29, 2022

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු මුදල් අමාත්‍ය, එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා වෙත අද දින (2022 අප්‍රේල් මස 29) පිළිගන්වන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ පිළිබිඹු වන පරිදි 2021 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ