ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2018 වසර සඳහා ව්‍යාපාර අරඹයි

    January, 4, 2018

    ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ නව වසර සඳහා ව්‍යාපාර කටයුතු ඇරඹීම ජනවාරි මස 2 වනදා ආයතනයේ සභාපති හේමක අමරසූරිය සහ විධායක අධ්‍යක්‍ෂ නිලූ විජේදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

    ප‍්‍රධාන ආගමි 4ට අයත් ආගමික නායකවරුන්ගේ දේශනා, ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 56වන සංවත්සරය සැමරීම සහ නව ව්‍යාපාර භාර ගැනීම මෙම අවස්ථාවේ දී සිදුවිය.