සමාජ ජාල මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්නේ කෙසේද? මහාචාර්ය රොහාන් සමරජීව කතා කරයි -Video Interview

    December, 28, 2014

    දෙස් විදෙස් පතල විද්වතෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අපට අවස්ථාව හිමිවූ අතර එහිදී ඔහු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ හැකි ආකාරය පිළිබඳවද අදහස් දැක්වීමක් කළා.

    ලර්න් ඒෂියා ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය රොහාන් සමරජීව මහතා අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.