November, 13, 2020
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ පිහිටි Angsana Gym ශරීර සුවතා මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු එම ශරීර සුවතා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Video Story