සියලු කොටස් 6,000 න් පහළට

    March, 8, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට අද (08) දින පැමිණෙන ලදී.

    මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට පැමිණියේ 2014 අප්‍රේල් 01 වනදායින් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.

    Video Story

    Stock Market

    Exchange Rates