February, 18, 2022
ආයෝජන මණ්ඩල ව්‍යවසායයන් විස්සක් ඔවුන්ගේ පවත්නා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා සාමූහිකව ඩොලර් මිලියන 165 ක් වටිනා පරිපූරක ගිවිසුම්වලට එළඹී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කර සිටී.
මෙම ගිවිසුම් සඳහා ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සහ අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය විසින් අත්සන් තබන ලදී.
Aitken Spence (apparel), Asia Pacific Institute of Information Technology, Bodyline, Dialog Axiata, DPL Premier, DPL Universal Glove, Drivima Lanka, EPL Global Freeport, Everest Industrial Lanka ,Golden Star, Inoversal Labels, International Institute of Health Science, MAS Legato, Nature Export, Shiran Apparel, Trischel Fabric හා Unichela යන සමාගම් සිය වර්තමාන ව්‍යාපෘති පුළුල් කිරීම වෙනුවෙන් මෙලෙස ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්වලට එළඹෙන ලදී.
Video Story