ඒ අනුව, වෙළඳපලේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල රුපියල් 102 ක සිල්ලර මිලකට අළෙවි කෙරේ.
June, 13, 2017
Video Story