සෙපා ගිවිසුම මර උගුලක්ද ? අද්විතීය අවස්ථාවක්ද ? –Video Interview

    April, 3, 2015

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී සඳහන් කළේ විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සෙපා ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාව ඉදිරියට ගමන් කිරීම වැදගත් බවයි.

    මෙම ගිවිසුම ලංකාවට අවශ්‍යද ? නැද්ද ? යන මැයෙන් පැවැත්වූ විශේෂ වාද පිටිය වැඩසටහන මෙන්න.

    Video Story

    Stock Market

    Exchange Rates