June, 5, 2017
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (05) උදෑසන වැඩ භාර ගත්තේය.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් මහතා ද සහභාගී විය.
Video Story