හෙට දිනයේ සුරාසැල් වැසෙන හේතුව මෙන්න

    October, 2, 2021

    දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

    ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

    ඒ අනුව හෙට (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

    මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates