2018 පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 15 දා

    February, 7, 2018

    මෙම වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා දින පෙරවරු 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මීට පෙර මෙම මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 පෙබරවාරි 16 සිකුරාදා දිනයේ දී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ මෙය එක් දිනක් පෙරට ගෙන ඇති බවයි.