2040 දී ලංකාවේ තෙල් වාහන බැහැ

    November, 9, 2017

    රටේ තියෙන සියලු වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මෙහිදී 2025 වන විට රජයේ සියලු වාහන හයිබ්‍රිඩ් හෝ විදුලි වාහන බවට පත් කිරීමට කටයුතු යොදන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.