IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

    April, 3, 2025

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන   IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ  ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන  Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගනකය  සහ  Thinkbook G7 ලැප්ටොප් පරිගනකය මෙහිදී එළිදැක්විණි.

    නවීන ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ThinkCentre Neo 50t Gen 5 , 13 වන සහ 14 වන Gen Intel® Core™ i7 හෝ Intel® 300 ප්‍රොසෙසරවලින් බලගැන්වෙන අතර, එමඟින් Intel UHD ග්‍රැෆික්ස් (710, 730, හෝ 770) සහ 64GB DDR5-5600ක මතක ධාරිතාවක් දක්වා ඉහළ කාර්යසාධන හැකියාවක්  ලබාදෙයි. මෙහි අන්තර්ගත ස්වාධීන සංදර්ශක (Independent Displays) ත්‍රිත්වය සහ විකල්ප Intel Arc A310 GPU හරහා බාධාවකින් තොරව බහුකාර්ය හැකියාව සමඟ සුවිශේෂී දෘශ්‍යමය අත්දැකීමක් වෘත්තිකයන්ට  ලබා ගත හැකිය. Smart Power On සහ Smart Connect විශේෂාංගයන් තුළින් මෙහි උපාංග එකිනෙක ඒකාබද්ධ කරමින්, සුමටව වැඩ කටයුතු කිරීමට අවස්ථාව සලසන අතර එමඟින් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරයි.

    මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන  සුවිශේෂී පහසුකම් පහත දැක්වේ.

    • ප්‍රොසෙසරය (Processors) : 14 වන පරම්පරාවේ (14th Generation) Intel Core i3 / i5 / i7 හෝ Intel 300 ප්‍රොසෙසරය
    • ග්‍රැෆික්ස්: Intel UHD ග්‍රැෆික්ස් 710 / 730 / 770 හෝ Intel Arc A310 LP
    • මතක ධාරිතාවය (Memory) : 64GB DDR5-5600 දක්වා (dual-channel)
    • ස්ටොරේජ් (Storage): 1TB M.2 SSD දක්වා සහ විකල්ප HDD 2TB දක්වා
    • සම්බන්ධතාවය (Connectivity): HDMI, DisplayPort, VGA, USB-C සමඟ 15W ආරෝපණය, Wi-Fi 6, සහ Bluetooth 3
    • Design: Smart Power On සහ 13.6L Compact tower සහ විකල්ප පසුපස පද්ධති විදුලි පංකාවක් සහිත වැඩි දියුණු කළ සිසිලනය

    තවද, පාරිභෝගික තෘප්තිය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස, Lenovo සිය සේවාවන්  සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.ඒ අනුව වසර 1 සිට 5 දක්වා වූ කාලය තුළදී සියලුම Commercial නිෂ්පාදනවල නඩත්තු කටයුතු බලයලත් Lenovo  ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සිදු කිරීම සඳහා Onsite වගකීමක් ප්‍රකාශයට පත් කර ඇත.පාරිභෝගික  විශ්වාසය හා අලෙවියෙන් පසු  සේවා සහාය ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම සුවිශේෂී  වගකීම් සහතිකය ඔස්සේ Lenovo හි නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ.මින් වඩාත් කාර්යක්ෂම විසඳුම් බාධාවකින් තොරව පිරිනැමීම සහතික කරයි.

    Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ, නවීන් කෙජ්රිවාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. "නවතම ThinkCentre Neo 50t Gen 5 ශ්‍රී ලංකාවේ අපගේ පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් පරිසරයක ව්‍යාපාරවලට සහය වෙමින් නව පරපුරේ මෙම ThinkCentre Neo 50t Gen 5 විශිෂ්ට කාර්ය සාධනය, ආරක්ෂාව හා තිරසාරභාවය පිළිබඳව අසමසම සංයෝජනයක් ලබා දෙනවා. ඒ වගේම අලුතින් හඳුන්වා දුන් Onsite වගකීම් සහතිකය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහ දිගු කාලීන සහ‍යෝගය ලබා දීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරනවා."

    මේ සම්බන්ධයෙන් IT Gallery Computers Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. " ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත විශිෂ්ට ගණයේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා Lenovo සමඟ අපගේ සහයෝගීත්වය තුළින් සෑමවිටම අවධානය යොමු කරනවා.වැඩිදියුණු කළ වගකීම් සහතිකය සමඟින් එන ThinkCentre Neo 50t Gen 5 ඔස්සේ ව්‍යාපාරවලට උසස් සේවාවක් සහිත අති නවීන උපාංග සැපයීමේ ශක්තිමත් ඉදිරි පියවරක් ප්‍රදර්ශනය කරනවා. Lenovo සහ අපගේ සහයෝගීතාවය තවදුරටත් සවිමත් කර ගැනීමට මෙන්ම නව්‍ය තොරතුරු තාක්ෂණ විසඳුම් සමඟ ගනුදෙනුකරුවන් වෙත ඉහළ දායකත්වයක් සැපයීමට අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා"

    තිරසාරභාවය සඳහා Lenovo දක්වන කැපවීම මෙම හඳුන්වාදීම ඔස්සේ මැනවින් ඉස්මතු කරන අතර, ThinkCentre Neo 50t Gen 5 පරිගණකයේ චැසිය සහ ඇසුරුමෙන් 85%ක්  ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කර තිබේ.  උසස් කළමනාකරණ හැකියාව, ආරක්ෂක විශේෂාංග සහ  පාරිභෝගික කැමැත්ත අනුව සකසා ගැනීමේ හැකියාව සමඟින්, මෙම Desktop  පරිගනකය ව්‍යවසාය මට්ටමේ කාර්ය සාධනයන්  කාර්යක්ෂමව හා ප්‍රශස්ත අන්දමින් සිදු  කිරීම සඳහා නිර්මාණය කර ඇත.

     

     

    Video Story

    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එකBIG FOCUS | සංචාරක ආකර්ෂණය හා ඉහළ යන අපේ වටිනාකමශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමඅයවැය ලියවිල්ල සහ මහජන අපේක්ෂා | අලුත් පාර්ලිමේන්තුවදකුණුලකට හිල්ටන් හෝටලය ගෙනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා | Travel With Chaturaමේ ඔක්කොම පිරමීඩද? | අලුත් පාර්ලිමේන්තුවආනයන සීමා ඉවත් වෙන වාහන මෙන්නDerana 360 | ශෙහාන් සේමසිංහIMF තීරණය අභිමුව කොටස් වෙළෙඳපාළේ ඉහළ යාමක්, විදෙස් ආයෝජකයෝ අදත් සක්‍රීයයිලංකාවේ කොටස් වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයිකොටස් වෙළෙඳපොළ අදත් පහළටකොටස් වෙළෙඳපොළ ඒකක 111කින් ඉහළටඅඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළටමෙම සතියේ අඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළටකොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් - 2023.02.20කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.08කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.03කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.02කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.26රට කොතැනද?කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.12කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.10කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.04BIG FOCUS | යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂිත අරමුණු ඉටු කරයිද?රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සැබෑව සහ යථාව | අලුත් පාර්ලිමේන්තුවBIG FOCUS | 2023 අයවැය ආර්ථික අර්බුදයට විසඳුමක්ද?Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථිකය යළි ගොඩනැංවීම හා අපේ වගකීමආර්ථික අර්බුදයේ තිත්ත ඇත්ත මහ බැංකු අධිපති හෙළිකරයිREBUILD SRI LANKA | පෝලිම් අඩුකළ QR මෙහෙයුමයළි ගොඩනැගෙන ශ්‍රී ලාංකේය ආර්ථිකයDerana 360 | විශේෂ වැඩසටහන | ආචාර්ය නන්දලාල් වීරසිංහඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් රටට ඩොලර් ගෙනෙන ශ්‍රී ලාංකිකයෝBIG FOCUS | ආර්ථික අභියෝග, විශේෂඥ මත සහ රටේ අනාගතයඅර්බුදයෙන් ගොඩඑන මඟ මහ බැංකු අධිපති කියයිකෝප් කමිටුවට ආ මහ බැංකු අධිපති ඇත්තම කියයිනව අගමැතිගේ ආර්ථික නැඹුරුව හා අනාගත ශ්‍රී ලංකාවවත්මන් ආර්ථික තත්ත්වයBIG FOCUS | ආර්ථික අර්බුදය, විදෙස් සහන ණය හා අපේ රටDerana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථික අර්බුදයේ නොපෙනෙන අවදානමDerana 360 | එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහවිදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන මඟඩොලරය ගැන මහ බැංකුව ගත් තීරණය ප්‍රායෝගිකද?ඩොලර් ප්‍රශ්නය හමුවේ බිඳවැටෙන මෙරට ආර්ථිකයරටට අවශ්‍ය ඩොලර් රට තුළ උපදවන්නේ කෙසේද ?මෙරට ඉදිවන විශාලතම සිමෙන්ති කම්හල"එක්ව ජයගමු" විශේෂ වැඩසටහනකොවිඩ් වලින් පසු රටට ආයෝජන ගෙන එන්නේ කෙසේ ද? | BIG FOCUSකොළඹ කොටස් වෙළෙඳ පොළේ නව පිබිදීමනැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමේ තීරණයක් නැහැ - අගමැතිශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාවඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද දෙරණ 24 සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවවසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයිCOVID-19 ව්‍යාප්තිය සමග අපනයන ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලු | OPEN MICමහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිම ආයතනයකට ලිසිං දෙන්න බැහැ - මහ බැංකු අධිපතිප්‍රතිපත්ති තීරණ සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයCOVID-19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතියCOVID-19 මගින් ඇතිවිය හැකි ආර්ථික බලපෑම හමුවේ මහා බැංකුවේ ක්‍රියාමාර්ගකොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික කටයුතු වෙත ඇති විය හැකි බලපෑම වළක්වාලීමBIG FOCUS : බදු සහනවලින් ජනතාවට ලැබෙන වාසිකොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයරියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසටඩොලර් මිලියන 3,850 ක ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලටඅපි ඉස්සරහට පරදින එකනම් ෂුවර් - ධම්මික ක්‍රිකට් ගැන කතා කරයිDissecting Budget 2019ජාතික ආර්ථික සභාවෙන් වෙන දේ මෙන්නබදු ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගෙන යන්න - ඩිල්ෂාන් වීරසේකරගොඩ කර අවසන් කළ වරාය නගරයවෝහාරික විගණනයේ සම්පූර්ණ භාරකාරයා විගණකාධිපතිඩොලරයත් සමඟම වාහන මිල ඉහළටශ්‍රී ලංකාව මුහුණ දෙන සැබෑ ආර්ථික ගැටළු2018 අයවැයේ කඩවුණු පොරොන්දුඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලරය ශක්තිමත් කල හැටිසමාජය පොහාසත් නම්, අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් - ධම්මික පෙරේරාසංචාරක මගී නෞකා කර්මාන්තය කොයිබට ද?ශ්‍රී ලංකාවේ ඇලුමීනියම් හැඩගැස්වීමේ කර්මාන්තයේ හෙට දවසසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් කොළඹ කොටස් වෙළදපොලේ නවතම පුවරුවක්සිංගප්පූරු ගිවිසුමෙන් ලොකුම ප්‍රතිලාභය ලැබෙන්නේ ආයෝජනවලින්Youtube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල මුදල් ඉපයීමේ කදිම අවස්ථාවක්දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි - දිනුක් හෙට්ටිආරච්චිතව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යිකුඩා වෙළෙඳපොළක් මඟින් ආර්ථික වර්ධනයක් ලබාගත නොහැකියිBIG FOCUS : අධික බදු බර සහ රුපියල අවප්‍රමාණය වීමනව ආර්ථික වැඩපිළිවෙලක් - මහාචාර්ය ලලිත් සමරකෝන්රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහBitcoin - ලාභ, පාඩු, අවදානම් විශේෂඥයෙකුගෙන් දැනගනිමුපොළී මුදලාලි නීති විරෝධී නැහැ - ජෙ.නි. මහ බැංකු අධිපති කියයිපඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්Evening with a Corporate Leader : ධම්මික පෙරේරාමිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්නගෑස් මිල ඉහළට?ETI - නව ආයෝජකයා තැන්පත්කරුවන්ට වාසිදායක විය යුතුයිකොටස් වෙළෙඳපොළේ EPF ආයෝජන විනිවිදභාවයකින් සිදුකරනවා - සහකාර මහ බැංකු අධිපති කේ.ඩී රණසිංහදේශපාලන ස්ථාවරභාවය අත්‍යාවශ්‍යයි - මහ බැංකු අධිපතිඅයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයිඅමෙරිකාවේ GSP සහනය 31 අවසන්තේ ගැටළුව ගැන ජනපති මෛත්‍රීගෙන්, රුසියානු ජනපතිට නිල ඉල්ලීමක්ජැට් හෝල්ඩිංග්ස් සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළට...රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයිලංකාව හා ද.කොරියාව අතර ගිවිසුම් 5ක් අත්සන් තැබේඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවටණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයිතෙල් නැව ප්‍රතික්ෂේප වූ හැටි ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන කියයිවරාය නගරයේ බ්ම් සැකසුම 50%ක් අවසන්ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඩිජිටල්කරණය ගැන අවබෝධතා ගිවිසුමක් ලඟදීමලිට්ල් හාර්ට් සඳහා DSL ආයතනය අනුග්‍රහය දක්වයිශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන විශාලම නෞකාව ජපානයටබැදුම්කර සිද්ධියට අදාල දුරකථන හඬපට සතිත ඩීවීඩී තැටි කීපයක් කොමිසම භාරයටබැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ලිපිගොනුවල වෙනසක්නුවරඑළියේ සුපිරි හෝටලය ජනපති අතින් විවෘත කෙරේනව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදාශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයිනව රේගු පනතක් ළඟදීමඅර්ජුන මහේන්ද්‍රන්ගේ තර්ජනයක් ගැන හෙළිදරව්වක්දේශීය ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොළ සම්මන්ත්‍රණඇලෝසියස්ගේ ලැප්ටොප් හා ෆෝන් ඉල්ලා කොමිසමෙන් නියෝගයක්ශී‍්‍ර ලංකා රේගුව රේගු නිශ්කාෂණය සඳහා අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙයිඋසම බිල්ඩිමේ දෙදරන කතා – වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්IMF දෙවන වාරිකය අනුමතයිඅමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.රවී කරුණානායකගේ අමාත්‍යාංශ වල නොගැලපීමක් ගැන බන්දුල කියයිඉදිරියේදී උපරිමයෙන් කැපවී වැඩකටයුතු කරනවාහානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයිශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම දෙවනවරටත් ලන්සු කැඳවීමට සූදානම් - කබීර් හෂීම්මෙරට ආර්ථීකය අපනයන ආර්ථිකයක් බවට පත් කරනවාThe ODEL MallWe will bring in new legislation – PM (English)All securities issued by the government are absolutely safe – CB Governor
    The requested content cannot be found
    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එක

    Stock Market

    Exchange Rates