මෝටර් රථ පෙළක් එළිදැක්වීමට මරුටි සූදානම් වෙයි

    March, 27, 2014

    ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් 2014 වසර වෙනුවෙන් නව මෝටර් රථ පෙළක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

    මේ පිළිබඳව වාර්තා කරන ඉන්දියානු මාධ්‍ය පවසන්නේ සමාගම විසින් Swift සහ Swift Dzire රථ නව මුහුණුවරකින් එළිදැක්වීමට සූදානම් බවයි.  මීට අමතරව, මේ වසරේදී නව Maruti Ciaz රථයද එළි දක්වන බව සඳහන්ය.

    සමාගම විසින් 2015 වසරේදී SUV රථයක් සහ SX4 S-Cross රථයක් එළිදැක්වීමටද සැලසුම් කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates