September, 8, 2025
අද (08) වන විට මෙරට කැරට් 24 රත්රං පවුමක මිල රු. 293,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 271,000 ක් ලෙසින් ද නියම වී ඇත.
ලෝක රන් මිල සීඝ්රයෙන් ඉහල යාමත් සමග මෙරට රන් මිල අද තෙවන වරටත් ඉහල ගොස් ඇති අතර ඒ අනුව අද සමස්ථ වැඩි වීම දැක්වෙනුයේ රු. 5000ක් ලෙසයි.

Video Story