Alumex කොටස් ගනුදෙනු වීම ඇරඹෙයි

    March, 31, 2014

    පසුගියදා නිකුත් කෙරුණු  Alumex Limited සමාගමේ කොටස් ගනුදෙනු වීම අද ඇරඹුණු අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තුගත කර තිබේ.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ Alumex සහ NDB ආයෝජන බැංකුවේ නියෝජිතයින් සහ කොළඹ කොටස් වෙළඳ පොළේ නිළධාරීන් කොටස් ගනුදෙනුවීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගත් සේයාරුවකි.

    Video Story

    Stock Market

    Exchange Rates