ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ

    December, 5, 2025

    මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් මුදල් නෝට්ටු තෙත්වී හෝ හානියට ලක් වී ඇත.

    එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දෙයි.