2025 සංචාරක පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December, 17, 2025

    2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,208,000ක් ලෙසයි.