March, 31, 2026
මෙරට වාහන වෙළෙඳපොළ උඩුයටිකුරු කළ ශ්රී ලංකාවේ වඩාත් ජනප්රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD, මෙරට වාහන ඒකක 10,000ක ඉලක්කය සපුරාලීමට සමත් වී තිබේ.
BYD වාහන මෙරට එකම බලයලත් බෙදාහරින්නා වනුයේ John Keells CG Auto සමාගමයි.
BYD ATTO 3, BYD DOLPHIN, BYD M6, BYD SEAL, BYD SEALION 6, BYD SHARK 6, BYD SEALION 5, BYD SEALION 8, BYD ATTO 1 සහ BYD ATTO 2 යනාදී පරාසයන් BYD වාහන කළඹෙහි ඇතුළත් වේ.
මීට අමතරව BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA වාහන මාදිලියද මේ වන විට ශ්රී ලංකාවේ ඉහළ ජනප්රියත්වයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.



Video Story