May, 5, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද (05) දිනයේ දී වාර්තා වුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 110.70කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,584.30ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 31.40කින් පහළ ගොස් ඒකක 6,213.24ක් ලෙසින් වාර්තා විය.
අද රු. බිලියන 2.15ක ගනුදෙනු පිරිවැටුමක් වාර්ත වී තිබුණි.
Video Story