May, 7, 2026
ප්‍රධාන මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමත් සමඟින් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දිනයේ දී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 258.09කින් ඉහළ ගොස් ඒකක 22,997.86ක් ලෙසින් වාර්තා වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 47.13කින් ඉහළ ගොස් ඒකක 6,292.26ක් ලෙසින් වාර්තා වුණි.
අද දින රු. බිලියන 5.28ක් ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Video Story