අධිවේගියේ මාතර සිට මහරගමට බස් පෝලිමට

    April, 8, 2014

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ.

    ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත.

    මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.

    Video Story

    Stock Market

    Exchange Rates