ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක්

    July, 1, 2026

    ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇත.

    මෙම පැකේජයට ඩොලර් මිලියන 100 ක නිතිපතා දෙනු ලබන ණය මුදලක්, ආසායානු සංවර්ධණ බැංකුවෙහි සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වලින් ඩොලර් මිලියන 100 ක සහනදායී ණයක් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සූදානම සහ තත්ත්ව සහතිකය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් 500,000 ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ඇතුළත් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates