July, 1, 2026
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇත.
මෙම පැකේජයට ඩොලර් මිලියන 100 ක නිතිපතා දෙනු ලබන ණය මුදලක්, ආසායානු සංවර්ධණ බැංකුවෙහි සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වලින් ඩොලර් මිලියන 100 ක සහනදායී ණයක් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සූදානම සහ තත්ත්ව සහතිකය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් 500,000 ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ඇතුළත් වේ.
Video Story