මෙන්න! අළුතෙන්ම කලඑළි බහින සුපිරි Land Rover ජීප් රථය

    April, 17, 2014

    සුප්‍රකට Land Rover සමාගම විසින් සිය නවතම සුපිරි ජීප් රථය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බවත් එය 2014 නිව් යෝර්ක් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වූ බවත් වාර්තා වේ.

    මෙම ජීප් රථය නම්කර තිබෙන්නේ The Discovery Vision concept නමිනි.

    මෙය සමාගමේ Range Rover ජීප් රථයට වඩා කුඩා වුවත් සුපිරි පහසුකම් වලින් සමන්විත බව සඳහන්ය.

    මෙම ජීප් රථයේ ඡායාරූපයක් පහත දැක්වේ.01

    Video Story

    Stock Market

    Exchange Rates