“ඕනෑම භූමියක වීරයා“ තේමාවෙන් Nissan Patrol Y62 ලංකාවට හඳුන්වා දෙයි

    June, 24, 2014

    “ඕනෑම භූමියක වීරයා“ යන තේමාවෙන් යුතු නවතම Nissan Patrol Y62 සුඛෝපභෝගී ජීප් රථය ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම විසින් ලංකාවට හඳුන්වා දෙයි.

    මේ අනුව, මෙම ජීප් රථය AMW ප්‍රදර්ශනාගාර වලින් මේ වනවිට මිලදීගැනීමේ හැකියාව තිබෙන අතර මෙම මෝටර් රථය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මාර්ග වලින් පිටත කටුක පරිසරයේ ධාවනය කිරීමට තිබෙන සුවිශේෂී හැකියාව නිසයි.

    අනාවරණය වන ආකාරයට නිසාන් විසින් එළි දක්වා තිබෙන මාදිලි වලින් Patrol Y62 වඩාත් සාර්ථක මාදිලියක් වන අතර එහි තිබෙන්නේ V8 එන්ජිමකි.0102

    Video Story

    Stock Market

    Exchange Rates