මුදල් රාජ්‍ය ඇමති රාජකාරි අරඹයි

    June, 1, 2017

    අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය.

     

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක්විය.