සෞඛ්‍ය සහ නිවාස වැයශීර්ෂ විවාදයට

    December, 4, 2017

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය (04) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ දෙකක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    ඒ අනුව,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විවාදයට ගැනේ.