Breaking News -රවී වෙත්තසිංහ අත්අඩංගුවට

    February, 20, 2015

    කලක් මෙරට ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස වැජඹුණු ආන්දෝලනාත්මක ව්‍යාපාරික රවී වෙත්තසිංහ  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates