අද බැඳුම්කර වෙන්දේසියක් – මහ බැංකුව රුපියල් මිලියන 80,000 ක් ගනී

    January, 29, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රුපියල් මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කර තිබේ.

    2023 හා 2033 වසරවල කල්පිරෙන මෙම බැඳුම්කර සඳහා වෙන්දේසියේ දී ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී ඇත.

    පහත දැක්වෙන්නේ මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.