Follow
Toggle navigation
Home
Ada Derana Home
Top News
Featured News
Analysis
Features
Contact Us
English
ජපාන- ශ්‍රී ලංකා නව ගිවිසුමකට අත්සන් තැබේ
March, 15, 2018
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (Kenichi Suganuma ) මහතා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
Video Story
Latest News
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමට නව අධ්යක්ෂ මණ්ඩලයක්
අපනයන ආදායම ඉහළට
දකුණු පළාත ප්‍රධාන පෙළේ MICE ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Southern MICE Expo 2024 සංවිධානය කෙරේ
MAS හි Femography නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගී සිටියි
හේලීස්හි 11 වන Chairman’s Awards හිදී විශිෂ්ටයින් හා නවෝත්පාදකයින් සම්මානයෙන් පිදුම් ලබයි
Stock Market
Exchange Rates
Ada Derana Biz