දිනේෂ් වීරක්කොඩි දුම්කොළ සමාගමෙන් ඉවත් වෙයි

    July, 16, 2018

    ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා කර තිබූ ඉල්ලීම ඊයේ (15) දින සිට බලපැවැත්වෙන බව, ලංකා දුම්කොළ සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    දිනේෂ් වීරක්කොඩි මහතා, ලංකා දුම්කොළ සමාගමේ කොටස් හිමියෙකු නොවන බව මෙහිදී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.

    ලංකා දුම්කොළ සමාගමේ එම නිවේදනය පහත දැක්වෙන අතර වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ලේඛනය ද එහි සඳහන් වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates