ඉන්දියානු අරමුදලේ සහායෙන් පොලිසියට අලුත් ජීප් 750 ක්

    August, 1, 2018

    ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලීසිය වෙත ජීප් රථ 600ක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත ජීප් රථ 150ක්, ඉන්දියානු අරමුදල් සහාය යටතේ මිල දී ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.