පරිපාලන සේවා තරඟ විභාගයේ වෙනසක්

    September, 17, 2018

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කෙරෙන බව පසුගිය සිකුරාදා (14) නිකුත් කරන ලද අංක 2088/58 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් වී තිබේ.

    මේ අනුව ප්‍රශ්න පත්‍ර 5 කින් සමන්විත ශ්‍රී ලංකා පරිපාලන සේවායේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පවත්වන ලිඛිත කරඟ විභාගයෙහි විෂය නිර්දේශය පහත ගැසට් පත්‍රය පරිදි වේ.