November, 6, 2018
ලෝක බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන "Doing Business 2019″ ට අනුව ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පැමිණ තිබේ.
මෙය Doing Business 2018 ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලබා සිටි 111 වැනි ස්ථානයේ සිට පියවර 11 කින් පෙරමුණට පැමිණීමකි.
රටවල් 190 ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව 2017 වසරේ දී ශ්‍රී ලංකාව 110 වැනි ස්ථානයේ පසුවිය.
මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපානු ලබන අංශ 10 ක් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.
එනම්,

නවතම වාර්තාවට අනුව
යන අංශවලින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් වේ.

Video Story