November, 8, 2018
නව රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධණ මහතා පත් කර තිබේ.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පත් කර ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එස්.පී. කොඩිකාර මහතා පත් කර ඇත.
තවද නව රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර තිබේ.
Video Story