December, 27, 2018
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ‘මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය‘ 2018.12.31 දින සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා කියා සිටී.
එසේම පාලක ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2019.01.01 දින සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බවත්ය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල නිවේදනය පහතින් දැක්වේ.

Video Story